Certificate Course

Spoken English Course

Build a Strong Foundation in English. Speak with Confidence.

12 Weeks Duration
Physical & Online Live Zoom
Official IGC Certification

Course Overview & Description

🔴 ඔබේ English Communication Skills සහ Confidence එක වැඩි කරගෙන, බය නැතුව ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න කැමතිද?

🎓 Insight Global Campus මගින් පවත්වන Beginner Spoken English Course එක, English භාෂාව පිළිබඳ මූලික දැනුම ලබාගෙන, දෛනික ජීවිතයේදී English භාවිතා කිරීමට අවශ්‍ය confidence එක ගොඩනගා ගැනීමට උපකාරී වන ලෙස සකස් කර ඇත.

මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ දේශක Mr. Pujitha Wijesinghe විසිනි.

මෙය අපගේ Three-Module English Certificate Programme එකේ Part 1 – Beginner Level වේ. Beginner Level එක සාර්ථකව අවසන් කිරීමෙන් පසු Intermediate සහ Advanced Levels වෙත ඉදිරියට යා හැකිය.

🚀 What You Will Learn
• English Speaking සඳහා අවශ්‍ය මූලික දැනුම
• Everyday English Communication
• Basic sentence structures සහ vocabulary
• නිවැරදිව English sentences ගොඩනැගීම
• English කතා කිරීමේදී ඇතිවන hesitation සහ fear අඩු කරගැනීම
• Daily communication සඳහා English භාවිතා කිරීම
• Speaking confidence ක්‍රමයෙන් වර්ධනය කරගැනීම
• Practical Speaking Experience


English ඉගෙනගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය කතා කරමින් practise කිරීම අත්‍යවශ්‍ය වේ.

ඒ නිසා මෙම පාඨමාලාවට සම්බන්ධ වන සිසුන්ට 100% Free Online Speaking Zone සඳහා access ලබා දේ.

🕒 Speaking Zone – Every Night | 8.00 P.M. – 10.00 P.M.

මෙහිදී ඔබට class එකේදී ඉගෙනගත් English, සැබෑ conversation practise හරහා භාවිතා කිරීමට අවස්ථාව ලැබේ.

Class එකෙන් English ඉගෙනගන්න. Speaking Zone එකෙන් ඒ English ඇත්තටම කතා කරන්න පුරුදු වෙන්න.
පාඨමාලා අදියර සාර්ථකව සම්පූර්ණ කරන සිසුන් සඳහා Certificate පිරිනමනු ලැබේ.

Available Campus Locations

Insight Global Campus - Mahragama
No 223/1, High Level Rd, Maharagama
0112 844 448
Insight Global Campus - Kandy
190/A Kotugodella Street, Kandy
081 220 4435
Spoken English Course
Monthly Fee Monthly Class
LKR 4,000.00 / month
Total Program Fee: LKR 12,000.00
Enroll Now
Program Information
Category: Certificate Course
Duration: 12 Weeks
Study Mode: Physical & Online
Branches: 2 Campuses