Course Overview & Description
ඔබේ දරුවාට Cambridge Certificate එකක් විතරක් නොව, English භාෂාව චතුර ලෙස සහ විශ්වාසයෙන් කතා කිරීමේ හැකියාවත් ලබා දීම අපේ අරමුණයි.
Insight Global Campus හි Cambridge YLE programme එක, Cambridge YLE Examination Preparation සමඟ Spoken English Training සහ Exclusive Kids Speaking Zone Sessions එකට ලබා දෙන comprehensive English programme එකකි.
සියලුම පන්ති ප්රවීණ දේශක පූජිත් විජේසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පැවැත්වේ.
Cambridge YLE Levels
Pre A1 Starters
English ඉගෙනීම ආරම්භ කරන දරුවන් සඳහා මූලික මට්ටම.
A1 Movers
මූලික English දැනුම තවදුරටත් වර්ධනය කරමින් communication skills වැඩිදියුණු කරන මට්ටම.
A2 Flyers
දැනටමත් English භාවිතා කරන දරුවන්ගේ language skills තවදුරටත් වර්ධනය කරමින් ඉහළ මට්ටමේ communication සඳහා සූදානම් කරන මට්ටම.
Course Duration: 6 Months
What Makes Our Programme Different?
Cambridge YLE Exam Preparation
Cambridge YLE examinations සඳහා structured preparation ලබා දීම.
Spoken English Training
Exam preparation එකට අමතරව, English භාෂාව practical communication සඳහා භාවිතා කිරීමට අවශ්ය speaking skills වර්ධනය කිරීම.
Exclusive Kids Speaking Zone
දරුවන්ට classroom එකෙන් පිටත English කතා කරමින් practice කිරීමට වෙනම speaking environment එකක් ලබා දීම.
Small Group Classes
දරුවන්ට වැඩි අවධානයක් සහ වැඩි speaking opportunities ලබාගත හැකි small-group learning environment එකක්.
Interactive Learning
දරුවන්ගේ සහභාගීත්වය වැඩි කරන activities, multimedia content සහ interactive learning methods භාවිතයෙන් English ඉගැන්වීම.
Internationally Recognized Cambridge Certificate
Cambridge YLE examination හරහා ජාත්යන්තරව පිළිගත් Cambridge qualification එකක් ලබාගැනීමට සූදානම් කිරීම.
Physical Classes
දරුවන් සඳහා physical classroom learning environment එකක්.
Kids Speaking Zone
English Is More Than a School Subject. It Is a Life Skill.
Cambridge YLE examination සඳහා සූදානම් වීම වැදගත්. නමුත් English දැනගෙන සිටීම සහ English භාවිතා කරමින් කතා කිරීමට හැකි වීම දෙකක්.
ඒ නිසා අපගේ Kids Speaking Zone programme එක නිර්මාණය කර ඇත්තේ දරුවන්ට English භාෂාව practical situations තුළ භාවිතා කරමින්, කතා කිරීමට, තමන්ගේ අදහස් ප්රකාශ කිරීමට සහ speaking confidence වර්ධනය කරගැනීමට අවස්ථාව ලබා දීම සඳහාය.
Through the Kids Speaking Zone, Children Can:
පාඩම් පොත්වලට පමණක් සීමා නොවී English practical ලෙස භාවිතා කිරීමට පුරුදු වීම.
Everyday situations තුළ English conversations practice කිරීම.
තමන්ගේ අදහස් English වලින් confidence එකකින් ප්රකාශ කිරීමට පුරුදු වීම.
English කතා කිරීමේදී ඇතිවන hesitation සහ fear අඩු කරගැනීම.
Regular speaking practice හරහා fluency ක්රමයෙන් වර්ධනය කරගැනීම.
Learn English. Speak English. Build Confidence.
English කතා කරන්න ඉගෙනගන්න පුළුවන් හොඳම ක්රමයක් වන්නේ English කතා කිරීමයි.
ඒ නිසා Insight Global Campus හි Cambridge YLE programme එක තුළ Exam Preparation + Spoken English + Practical Speaking Practice එකට ලබා දෙන්නෙමු.
Why Choose Insight Global Campus?
Exam Preparation + Speaking Skills
Cambridge YLE examination preparation සහ Spoken English development එකම programme එකක් තුළ.
Dedicated Kids Speaking Zone
දරුවන්ට English භාෂාව practical ලෙස භාවිතා කරමින් regular speaking practice ලබාගැනීමට වෙනම learning environment එකක්.
Guidance of Pujitha Wijesinghe
සියලුම classes ප්රවීණ දේශක පූජිත් විජේසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පැවැත්වේ.
Cambridge Coursebooks
Cambridge YLE learning objectives වලට අනුකූලව structured course materials සහ learning resources භාවිතය.
Interactive Smart Learning
Interactive Smart Boards සහ multimedia resources භාවිතයෙන් දරුවන්ගේ අවධානය සහ සහභාගීත්වය වැඩි කරන learning experience එකක්.
Fun & Gamified Learning
Games, activities සහ interactive tasks හරහා දරුවන්ට විනෝදයෙන් English ඉගෙනගැනීමට අවස්ථාව ලබා දීම.
Small Group Learning
දරුවන්ට teacher interaction සහ speaking opportunities වැඩිවන ලෙස small-group learning environment එකක්.
A Complete English Learning Experience
Cambridge Certificate එකක් ලබාගැනීමට සූදානම් වීම පමණක් නොව, English භාෂාව සැබෑ ජීවිතයේදී භාවිතා කිරීමටත් ඔබේ දරුවා සූදානම් කරන්න.
Cambridge YLE Exams + Spoken English + Kids Speaking Zone
Give Your Child the Confidence to Speak English.